මහා රාවණ රජු ශ්‍රී ලක් දිව අවරුදු 4500 කට පෙර රජ කම් කල බව දැන් දැන් බොහෝ ය පිළිගන්න කාරණයකි .
නමුත් මෑත කාලයේදී මහා රාවණයන් ගැන මමේ තරම් කතා බහට ලක් වුය් ඇයි ?
ඒ 1990 න් පස්සේ ලෝකයේ මතයක් ඇති වුන පැරණි ලෝකයේ මිනිසුන් අහසින් ගමන් කල බවට , ඊට හේතුව 1986 වර්ෂයේ ඊජිප්තු පිරමීඩ වලින් සොයා ගත් සාක්ෂි නිසා ..පැරණි පිරමීඩ වල පැරණි විවිද ආකාරයේ අහස් යාත්‍රා වර්ග 4 ක් සිතුවම් ද්කගන්නට ලැබුනා .
මෙවැනි සාක්ෂි මතු වීමත් සමග ලෝකයේ විද්වතුන් මේ ගැන සෙවීමට උනන්දු වුහ .ඇමරිකානු මානව විද්ශ්ශ්යින් මෙහෙදී වැඩි වශයෙන් උනන්දු විය .
පසුව මෑත කාලයේදී එය නැවතත් කරලියට පැමිණෙන්නේ ඌව පළාතේ සිදු කරමින් පවතී උමා ඔය ව්‍යප්‍රතියේ දී සොයා ගත උමග නිසා . පසුව අතීතය දෙස බලන විට ,1997 දී මෙහි ප්‍රථම උමගේ ඉදල්ගස්හිනිය දුම්රිය පොළ යටින් මතුවී තිබේ.පසුව ඌව පළාතෙන් මෙවැනි උමගවල් කීපහය්ම සොයගනුනි .
බණ්ඩාරවෙල දෝව පන්සලේ අපට අදටත් හමුවන උමග මෙවැනි උමගක් බවට තාමත් පිළිගැනේ.
වාල්මිකී රචනා කල රාමායණය කතාවේ රාවණයන් නරක මිනිසෙකු ලෙස හැදින්ව්වත් , සැවොම එය එක ලෙසම ප්‍රතික්ෂේප කරති .
ඌව පළාතේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ තම ගුප්ත බව මැනවින් විජ්ජාමන කරන රාවණා ඇල්ල හා මාහා රාවණයන් අතර ඇති සම්බන්දය කුමක්ද?
රාවණයන් ඉන්දියාවේ රාම සමග ඇති කරගත් සංග්‍රාමයේ දී රාවණයන් විසින් සීතා දේවී ව ගෙනවිත් සගවා තිබු යේය් සැලකෙන ගුහවල් පිලිබදව වාල්මිකී රචනා කල රාමායණය කතාවේ මැනවින් සදහන් වේ .
එය අනිවාර්යෙන් කාටවත් ඉක්මනින් ලගා විය නොහැකි ස්ථානයක් විය යුතු , ඉතාමත් ආරක්ෂා කාරී , අතිශය අලංකාර බවකින් යුක්ත උවක් විය යුතුය්.
මෙවැනි ස්ථානයක් ගැන අපිට අහන්නට ලැබෙන්නේ මේ රාවණා ඇල්ල සමගය.ඒ නිල් දිය පොකුණ ලෙසය.නම අසු පමණින් ඕනෑම කෙන්ක්ට එහී අමුතු බවක් දැනේ. නමුත් රාවණා ඇල්ල තිබෙන ගිරි ශිකරය මත එවැනි පොකුණක් නැත .
ලෝකයේ කොහේ වත් කන්දක අභයන්තරයේ තටාකයක් පිලිබදව අප අසා නැත.රාවණා ඇල්ල තිබෙන ගිරි ශිකරය තුල එවැනි පොකුණක් තිබේද ? . තිබේ නම් ඒ කෙසේද ? මෙවැනි දෙයක් නිර්මාණය කලේ කව්ද? ඉබේ නිර්මාණය ව්වක්ද ?
නැතිනම් නිර්මාණය කරන ලද්දක්ද? ඒ කුමකටද?
රාවණා ඇල්ල තිබෙන ගිරි ශිකරය තුල එවැනි පොකුණක් අදටත් තිබේ යි කිවොත් උබට කුමක් හිතෙඉද?
අදටත් නිල කැටේට වතුරෙන් පිරි පවතින මෙමෙ තටාකය දෙස බලන්න.
නිල දිය පොකුණ
මෙය සුළු පටු දෙකට පාවිච්චි කලදෙයක් වන්නට බැහැ . රාවණයන් විසින් සීතා දේවී ව රැගෙන ඇවිත් සගව්වනම් එය මෙතන වන්නට සාක්ෂි අදටත් දැක ගත හැක. දැනට කීප දෙනෙක් මෙම දුෂ්කර ගමන් ගොස් අනාවරණය කල කරුණු අතර , මෙහි අක්කර 4-5 ක භුඋමියක් ඇත.ලෝකයේ විශිෂ්ට රංග ශාලාවකට නොදවෙනි තරම් මහා විෂලවත්යකින් යුක්තය .ඇසෙන්නේ ජලය කඳු වන ශබ්දය පමණි.මෙලොව පවතින සුන්දරම නමුත් ඇති ගුප්ත ස්ථානය මෙය වන්නට පලුවන.
No comments:
Post a Comment
Comment here!